Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

2020.11.02 දින සිට නැවත දැනුම් දෙනතුරු ධාවනය වන දුම්රිය ගමන් වාර

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් 2020.11.02 දින සිට නැවත දැනුම් දෙනතුරු ධාවනය වන දුම්රිය ගමන් වාර

* ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වලදී මෙම දුම්රියන් වල ගමන් කල හැක්කේ පාසල් ළමුන් , ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන්ට පමණි

පුත්තලම මාර්ගය

3803 – පෙ.ව. 04/50 හලාවත – කොළඹ කොටුව
3409 – පෙ.ව. 05/41 කොළඹ කොටුව – හලාවත
3817 – පෙ.ව. 11/17 හලාවත – කොළඹ කොටුව
3422 – ප.ව. 04/00 ගල්කිස්ස – හලාවත

ප්‍රධාන මාර්ගය

1127 – පෙ.ව. 05/55 කොළඹ කොටුව – රඹුක්කන
1151 – ප.ව. 01/25 කොළඹ කොටුව – රඹුක්කන
1170 – ප.ව. 03/45 කොළඹ කොටුව – පොල්ගහවෙල හන්දිය
1168 – ප.ව. 04/50 කොළඹ කොටුව – රඹුක්කන

1537 – පෙ.ව. 05/25 රඹුක්කන – කොළඹ කොටුව
1542 – පෙ.ව. 06/25 පොල්ගහවෙල හන්දිය – කොළඹ කොටුව
1552 – දහවල් 12/45 රඹුක්කන – කොළඹ කොටුව
1581 – ප.ව. 04/25 රඹුක්කන – කොළඹ කොටුව

මුහුදුබඩ මාර්ගය

8320 – පෙ.ව. 04/10 ගාල්ල – කොළඹ කොටුව
8764 – ප.ව. 05/20 කොළඹ කොටුව – ගාල්ල

කැළණිවැලි මාර්ගය

9646 – පෙ.ව. 04/55 අවිස්සාවේල්ල – කොළඹ කොටුව
9263 – ප.ව. 04/35 කොළඹ කොටුව – අවිස්සාවේල්ල

#RDMNS #NewsFeed