අද දින සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වේ !

අද දින 2020.10.06 ප්‍රධාන මාර්ගයේ දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට ගත් තීරණය අවලංගු කර ඇති අතර ඒ අනුව අද දින සවස් කාලයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු වේ.
2020.10.06 01.15 PM