Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

පුලතිසි – ප්‍රවේශපත් මිල ගණන්

කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා ධාවනයට එක් වූ නව පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියෙහි කොළඹ කොටුව සිට ප්‍රවේශපත්‍ මිල ගණන් පහත පරිදි වේ.

> පොල්ගහවෙල / කුරුණෑගල

පළමු පන්තිය – රු.1000/-
දෙවැනි පන්තිය – රු.500/-
තෙවැනි පන්තිය – රු.300/-

> මහව සන්ධිය / කලා වැව/කැකිරාව

පළමු පන්තිය – රු.1200/-
දෙවැනි පන්තිය – රු.600/-
තෙවැනි පන්තිය – රු.400/-

> හබරණ / හිඟුරක්ගොඩ / පොළොන්නරුව

පළමු පන්තිය – රු.1300/-
දෙවැනි පන්තිය – රු.800/-
තෙවැනි පන්තිය – රු.500/-

#SLR #RDMNS #NewsFeed #TicketPrices
Image – Anupama Posonsooriya