UPDATE – රාගම – ජා ඇල අතර දුම්රිය ධාවනය නවතී..
[UPDATE] හෙට දින (17) අත්හිටුවීමට නියමිතව තිබූ ජා-ඇල හා රාගම අතර දුම්රිය ධාවනය පිළිබඳව.
17 වැනි සෙනසුරාදා දින පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන අතර 18 වැනි ඉරිදා දින රාගම-ජා ඇල අතර කිසිදු දුම්රියක් ධාවනය නොවේ. හලාවත සිට ජා ඇල දක්වා පමණක් දුම්රිය ධාවනය පහත විශේෂ කාලසටහනට අනුව සිදු වන බව කරුණාවෙන් සලකන්න.
01 – පෙ.ව.03.50 – හලාවත සිට ජා ඇල දක්වා
02 – පෙ.ව.05.50 – හලාවත සිට ජා ඇල දක්වා
03 – පෙ.ව.09.10 – හලාවත සිට ජා ඇල දක්වා
04 – ප.ව.03.40 – හලාවත සිට ජා ඇල දක්වා
05 – පෙ.ව.06.27 – ජා ඇල සිට හලාවත දක්වා
06 – පෙ.ව.08.44 – ජා ඇල සිට පුත්තලම දක්වා
07 – පෙ.ව.11.20 – ජා ඇල සිට හලාවත දක්වා
08 – ප.ව.06.03 – ජා ඇල සිට හලාවත දක්වා
09 – ප.ව.04.45 – පුත්තලම සිට හලාවත දක්වා
2018-11-16
#RDMNS24 #NewsTeam