Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

Lost and Found – අතපසු වී ඇත

2018/10/19 දින සවස 7 ට පමණ කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රියකදී නුගේගොඩ සහ පනාගොඩ අතරදී ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් අතපසු වී ඇත. තොරතුරක් වෙතොත් දන්වන්න

077 517 3895
————————————————

2018/10/22 දින සවස 6ට පමණ හලාවත බලා ධාවනය වන දුම්රියට ගොඩ වන අතරතුර මරදානේ දෙවන වේදිකාව තුල හෝ දෙමටගොඩ දුම්රිය ස්ථානය තුලදී මගියෙකුට අයත් දුරකථනයක් නැති වී ඇත. තොරතුරක් වෙතොත් දන්වන්න.

Device info – One plus, Black colour, Glass edge and back cover damaged

0777 359 005