මීගමුව මෙහෙයුම සාර්ථකව අවසන් කෙරේ.
මීගමුව දුම්රිය ස්ථානයේදී සුරකිමු දුම්රිය සංවිධානය, දුම්රිය මගින්ගේ නිල Facebook සමුහය සහ අනිකුත් සංවිධාන ඒකරාශිව පවත්වන ලද ශ්‍රමදානමය වැඩසටහන සාර්ථකව නිම වන ලදී. මෙම වැඩසටහනේදී,
> දුම්රිය ස්ථානය අවට පිරිසිදු කිරීම
> නිදහස් දුම්රිය පුස්තකාලය විවෘත කිරීම
> අනිසි ලෙස කැලි කසල බැහැර කිරිම පිළිබඳව දැන්විම් පුවරු මගින් මගී ජනතාව දැනුවත් කිරීම සිදු කරන ලදී.
මේ සඳහා සහයෝගය ලබා දුන් මීගමුව දුම්රිය ස්ථානාධිපති මහත්මා, සුරකිමු දුම්රිය සංවිධානයේ රුවන් පතිරණගේ මහතා ඇතුළු සහය ලබාදීමට පැමිණි සියලුම RDMNS සමාජිකයන්ට සහ අනෙකුත් පිරිසට විශේෂ ස්තුතිය පිරිනමන්නෙමු.
#RDMNS #SurakimuDumriya
2018-10-14