05 වන සිකුරාදා තෙක් පැරණි වාර ප්රවේශපත්රයෙන් ගමන් කල හැක
ඔක්තොම්බර් මස ගාස්තු සංශෝධනය හේතුවෙන් මෙම මස තුලදී පමණක් 05 වන (සිකුරාදා) දින දක්වා කාලය තුල සැප්තැම්බර් මස වාර ප්රවේශ පත්රයෙන් ගමන් කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් දුම්රිය ස්ථාන දැනුවත් කර ඇත.
#RDMNS24
2018-10-02