Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

සෙන්කඩගල මැණිකේ දුම්රියේ වේලාව සංශෝධනය කෙරේ.

2018/07/09 දින සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1036 දරණ සෙංකඩගල මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය පෙ.ව.6.20 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත්වේ.

සෙංකඩගල මැණිකේ දුම්රියේ සංශෝධිත කාලසටහන

මහනුවර 06/20
සරසවි උයන 06/29
පේරාදෙණිය 06/36
පිළිමතලාව 06/47
කඩුගන්නාව 07/03
බලන 07/14
ඉහළ කෝට්ටේ 07/26
ගන්ගොඩ 07/33
කඩිගමුව 07/45
රඹුක්කන 07/59
යටගම 08/05
තිස්මල්පොළ 08/09
පනලිය 08/13
පොල්ගහවෙල 08/18
අලව්ව 08/28
වේයන්ගොඩ 08/56
ගම්පහ 09/07
රාගම 09/22
මරදාන 09/41
කොටුව 09/46

මීට අමතරව මාතලේ සිට පෙ.ව. 6/30 ට පිටත්වන දුම්රිය මහනුවරින් පෙ.ව. 7/52 ට පිටත්වේ.

දුම්රිය මගීන්ගේ නිල සමූහය
#RDMNS