
පොසොන් වන්දනා සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන් 

පොසොන් වන්දනා සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන්
? 2018-06-25 සදුදා දින
? දුම්රිය අංක 01 ( කොළඹ කොටුව – අනුරාධපුර )
ගමනාරම්භය – කොළඹ කොටුව – මධ්‍යහ්න 12.00
ගමනාන්තය – අනුරාධපුර – ප.ව.04.55
? 2018-06-26 අඟහරුවාදා දින
? දුම්රිය අංක 02 ( අනුරාධපුර – කොළඹ කොටුව )
ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.06.00
ගමනාන්තය – කොළඹ කොටුව – ප.ව.11.10
? දුම්රිය අංක 03 ( කොළඹ කොටුව – අනුරාධපුර )
ගමනාරම්භය – කොළඹ කොටුව – පෙ.ව.03.30
ගමනාන්තය – අනුරාධපුර – පෙ.ව.09.00
? දුම්රිය අංක 05 ( මාතර – මරදාන – අනුරාධපුර ) (සාගරිකා දුම්රිය අනුරාධපුර දක්වා ගමන් කරනු ඇත)
ගමනාරම්භය – මාතර – පෙ.ව.05.00
මරදාන දුම්රිය ස්ථානය වෙත පැමිණීම පෙ.ව.08.25
ගමනාන්තය – අනුරාධපුර – ප.ව.01.25
? දුම්රිය අංක 07 ( කොළඹ කොටුව – අනුරාධපුර )
ගමනාරම්භය – කොළඹ කොටුව – ප.ව.12.45
ගමනාන්තය – අනුරාධපුර – ප.ව.05.57
? දුම්රිය අංක 09 ( කොළඹ කොටුව – අනුරාධපුර )
ගමනාරම්භය – කොළඹ කොටුව – ප.ව.06.00
ගමනාන්තය – අනුරාධපුර – ප.ව.10.30
? ?? 2018-06-27 බදාදා (පොහෝ දින)
? දුම්රිය අංක 11 ( මහව – අනුරාධපුර )
ගමනාරම්භය – මහව – පෙ.ව.02.45
ගමනාන්තය – අනුරාධපුර – පෙ.ව.04.22
? දුම්රිය අංක 13 ( කොළඹ කොටුව – අනුරාධපුර )
ගමනාරම්භය – කොළඹ කොටුව – පෙ.ව.03.30
ගමනාන්තය – අනුරාධපුර – පෙ.ව.09.00
? දුම්රිය අංක 15 ( මහව – අනුරාධපුර )
ගමනාරම්භය – මහව – පෙ.ව.10.40
ගමනාන්තය – අනුරාධපුර – ප.ව.12.17
? දුම්රිය අංක 17 ( කොළඹ කොටුව – අනුරාධපුර )
ගමනාරම්භය – කොළඹ කොටුව – ප.ව.06.10
ගමනාන්තය – අනුරාධපුර – ප.ව.11.05
? දුම්රිය අංක 04 ( අනුරාධපුර – මහව )
ගමනාරම්භය – අනුරාධපුර – පෙ.ව.03.00
ගමනාන්තය – කොළඹ කොටුව – පෙ.ව.07.46
? දුම්රිය අංක 06 ( අනුරාධපුර – මහව )
ගමනාරම්භය – අනුරාධපුර – පෙ.ව.07.40
ගමනාන්තය – කොළඹ කොටුව – පෙ.ව.09.48
? දුම්රිය අංක 08 ( අනුරාධපුර – මහව )
ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.03.45
ගමනාන්තය – කොළඹ කොටුව – ප.ව.05.13
? දුම්රිය අංක 10 ( අනුරාධපුර – කොළඹ කොටුව – මාතර )
ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.05.45
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීම – ප.ව.09.54
ගමනාන්තය – මාතර – (පසුදින) පෙ.ව.01.01
? දුම්රිය අංක 12 ( අනුරාධපුර – කොළඹ කොටුව )
ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.09.00
ගමනාන්තය – කොළඹ කොටුව – (පසුදින) පෙ.ව.01.48
? දුම්රිය අංක 01-A ( අනුරාධපුර – මැදවච්චිය )
ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.05.00
ගමනාන්තය – මැදවච්චිය – ප.ව.05.45
? දුම්රිය අංක 02-A ( මැදවච්චිය – අනුරාධපුර )
ගමනාරම්භය – මැදවච්චිය – ප.ව.06.10
ගමනාන්තය – අනුරාධපුර – ප.ව.06.55
? 2018-06-28 බ්‍රහස්පතින්දා දින
? දුම්රිය අංක 19 ( මහව – අනුරාධපුර )
ගමනාරම්භය – මහව – ප.ව.01.35
ගමනාන්තය – අනුරාධපුර – ප.ව.03.10
? දුම්රිය අංක 14 ( අනුරාධපුර – මරදාන )
ගමනාරම්භය – අනුරාධපුර – පෙ.ව.01.35
ගමනාන්තය – මරදාන – පෙ.ව.06.53
? දුම්රිය අංක 16 ( අනුරාධපුර – මහව )
ගමනාරම්භය – අනුරාධපුර – පෙ.ව.09.50
ගමනාන්තය – මහව – පෙ.ව.11.31
? දුම්රිය අංක 01-A ( අනුරාධපුර – මැදවච්චිය )
ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.05.00
ගමනාන්තය – මැදවච්චිය – ප.ව.05.45
? දුම්රිය අංක 02-A ( මැදවච්චිය – අනුරාධපුර )
ගමනාරම්භය – මැදවච්චිය – ප.ව.06.10
ගමනාන්තය – අනුරාධපුර – ප.ව.06.55
? 2018-06-29 සිකුරාදා දින
? දුම්රිය අංක 21 ( මහව – අනුරාධපුර )
ගමනාරම්භය – මහව – පෙ.ව.11.30
ගමනාන්තය – අනුරාධපුර – ප.ව.01.05
? දුම්රිය අංක 18 ( අනුරාධපුර – මහව )
ගමනාරම්භය – අනුරාධපුර – පෙ.ව.09.30
ගමනාන්තය – මහව – පෙ.ව.11.02
? දුම්රිය අංක 20 ( අනුරාධපුර – කොළඹ කොටුව )
ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.03.45
ගමනාන්තය – කොළඹ කොටුව – ප.ව.08.58
? දුම්රිය අංක 22 ( අනුරාධපුර – කොළඹ කොටුව )
ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.06.00
ගමනාන්තය – කොළඹ කොටුව – ප.ව.11.25
දුම්රිය මගීන්ගේ නිල සමූහය
www.rdmns.lk
#SriLankaRailways #PosonSpecialTrains #RDMNS