Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රිය ප්‍රවේශපත් Online ක්‍රමයට

දුම්රිය මගීන් සදහා ගුණාත්මක සැපයීමේ අරමුණින්
අද සිට මාර්ගගත හෙවත් Online ක්‍රමයට
දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව
පියවර ගෙන තිබේ.

මෙම ක්‍රමවේදය ඔස්සේ වෙබ් අඩවිය හරහා හෝ ජංගම දුරකථන
යෙදවුම මගින් දුම්රිය ආසන වෙන්කිරීමට පහසුකම් සලසා ඇත.

මීට අදාළ Mobile Apps ඉදිරියේදී Android/Apple App Store හරහා බාගත කරගැනීමේ හැකියාව ඇත.

මෙම වැඩපිළිවෙලෙහි මූලික අදියර Mobitel ආයතනය හරහා අද සිට ක්‍රියාත්මක වන අතර දුම්රිය මගීන්ගේ අවශ්‍යතාව අනුව ඉදිරියේදී කඩිනමින් මෙම පහසුකම ලබා දෙන බවද දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කර සිටියි.