කොරලවැල්ල ප්රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ මුහුදු ඛාදනයක්
මුහුදු ඛාදනය හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොරලවැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට බලපෑම් එල්ල වී ඇත. එම ස්ථානය ආසන්නයෙන් ගමන් ගන්නා දුම්රියන් ප්රවේශමෙන් ධාවනය කරන අතර වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙය පිළිසකර කිරීම සඳහා කටයුතු මේ වන විට සිදු කරමින් පවති.
#RDMNS #NewsFeed #RailTrack
2022.07.18