දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම නවතියි
දුම්රිය ස්ථානාධිපති වරුන් විසින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් 2022.07.23 දින ප.ව.06/00 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම දුම්රිය ස්ථාන තුළින් සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීම අත්හිටුවා ඇත.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු වලට කිසිදු බාධාවක් සිදු නොවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩි දුරටත් සඳහන් කර සිටියි.
එමෙන්ම දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ.
#Rdmns #NewsFeed