උතුරු හා නැගෙනහිර දුම්රිය මාර්ගය | නව කාලසටහන
උතුරු දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතිය අදියර අංක 02 යටතේ මහව සහ අනුරාධපුර දුම්රිය මාර්ග කොටස ප්‍රථිසංස්කරණය සඳහා මාස 06 ක කාලයක් එම කොටස වසා තැබීම නිසා උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහන පහත පරිදි සංශෝධනයන් වලට ලක් කර ඇත.
එම කාලය තුල,
???? කන්කසන්තුරේ සිට කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය සිදු නොවේ.
???? උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දිය සිට කන්කසන්තුරේ දක්වා භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනය සිදු නොවේ.
???? කොළඹ කොටුව සිට කන්කසන්තුරේ සහ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ත්‍රිකුණාමලය/කොළඹ කොටුව/ ත්‍රිකුණාමලය අතර ධාවනය සඳහා එක් කර ඇත.
???? සියළුම කාලසටහන් සහ තොරතුරු RDMNS.LK APP එක තුල යාවත්කාලීන කර ඇත.
#RDMNSNewsFeed #NorthernLine #TimeTable
#2024/01/06