Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

⚠️ සේවක හිඟය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ.

දුම්රිය කාර්‍ය මණ්ඩලය හිඟ වීම හේතුවෙන් 2023/01/12 දින සිට නැවත දැනුම් දෙනතුරු ඉහත සඳහන් දුම්රියන් ධාවනයෙන් ඉවත් කර ඇති අතර දුම්රියන් කිහිපයක් සංශෝධන සහිතව ධාවනය වේ. සියලු දුම්රියන් වල සියලු නවත්වන දුම්රිය ස්ථාන සඳහා නව සංශෝධන වේලාවන් හැකි ඉක්මනින් RDMNS Mobile App එකෙහි දුම්රිය කාලසටහන වෙත යාවත්කාලින කිරීමට අප විසින් කටයුතු කරමින් සිටින්නෙමු!

test

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරේ

මේ සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 33ක් වෙන් කර ඇති අතර මහව – ඕමන්තෙයි අතර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත. ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් මැදවච්චිය දුම්රිය ස්ථානය අසලදී නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරිණ.

test

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව – අනුරාධපුර දක්වා සීමා වේ

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය සහ වවුනියාව අතර දුම්රිය මාර්ග සංවර්ධන කටයුත්තක් හෙතුවෙන් එම කොට්ටාශය අතර දුම්රිය ධාවනය 2023/01/05 දින සිට මාස 05 ක කාලසීමාවක් සඳහා අත්හිටුවා ඇත.

test test test

විශේෂ දුම්රිය සේවා – නත්තල් උත්සව සමය 2022

2022 නත්තල් උත්සව සමය වෙනුවෙන් 2022/12/23 දින සිට 2022/12/26 දින දක්වා කොළඹ කොටුව බදුල්ල සහ කොළඹ කොටුව කන්කසන්තුරේ අතර වීශේෂ දුම්රිය ධාවනය සදහා එක් කර ඇත. 2022.12.23 #RDMNS

test

දුම්රිය කාලසටහන් සංශෝධන

2022.12.12 දින සිට ක්‍රියාත්මක වන පරිදි සතියක කාලයක් සඳහා කැලණිවැලි මාර්ගයේ පරීක්ෂණ දුම්රිය කාලසටහන ඉහත පරිදි නැවත සංශෝධනය කර ඇත. 2022.12.12

test test test

⚠️ විශේෂ දැනුවත් කිරීමයි !

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් 2022/11/17 දින සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තනි මාර්ගයේ සිදු වේ.

test