Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රියන් ධාවනය කෙරේ

අලුත් අවුරුදු සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රියන් යොදවා ඇත.

මේ අතර, පෙ.ව. 8.05ට බණ්ඩාරවෙල සිට කොළඹ කොටුව දක්වා වායු සමනය කළ මැදිරියක් සහිත විශේෂ දුම්රියක් ධාවනය කෙරෙනු ඇත.

තවද ප.ව.1.05 ට කොළඹ කොටුවේ සිට මහව සංධිය දක්වාත්, ප.ව.5.10 ට මහව සංධියේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය 2ක් ධාවනය කෙරෙනු ඇත.

මීට අමතරව අවුරුදු විශේෂ සේවා වෙනුවෙන් ඉදිරි දිනවල ක්‍රියාත්මක කෙරෙන ධාවන සැලසුම් සමූහය වෙත පිවිස ලබාගන්න.

www.rdmns.lk

single