Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගන්න.!

ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගන්න.! උතුම් පොසොන් පොහොය නිමිත්තෙන් දුම්රිය නියාමක සංගම් කාර්යාලයේදී දුම්රිය නියාමක 2017 කණ්ඩායම විසින් මෙහෙයවනු ලබන ලේ දන් දීමේ මහා පුණ්‍ය කර්මය 2018 පොසොන් මස (ජුනි) 01 (සිකුරාදා) වන දින පෙ.ව.09.00 දුම්රිය නියාමක සංගම් කාර්යාලයේදී පැවැත්වේ පින් කැමති ඔබ සැමගේ සහභාගිත්වය අපේක්ෂා කරන්නෙමු !

යාල් දේවියට ජාත්‍යන්තර ප්‍රසාදයක්

යාල්දේවී දුම්රිය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසාද නම් කිරීමකට ලක්ව තිබේ. එංගලන්තයේ පලවන ගාඩියන්ස් පුවත්පත විසින් ලෝකයේ රටවල් ගණනාවක සංචාරකයින් ගමන් කරණ දුම්රියන් සම්බන්ධයෙන් කරණ ලද සමීක්ෂණයකින් අනතුරුව යාල්දේවී දුම්රියට 18 වෙනි ප්‍රසාද ස්ථානය හිමිවී තිබේ. දුම්රිය ගමන් කරණ මාර්ගයේ ඇති චමත්කාර ජනක තත්ත්වය,ගමනේ ස්වභාවය,ජනතා ප්‍රසාදය හා විශ්වාසය වැනි කරුණු කීපයක් පදනම් කරගෙන මෙම සමීක්ෂණය සිදු කොට