Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

අනුරාධපුර පිච්ච මල් පූජා පිංකම වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන

අනුරාධපුර පිච්ච මල් පූජා පිංකම වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන

ඉහළ
>> 2018-07-07 සෙනසුරාදා

– දුම්රිය අංක 01 කොළඹ කොටුව සිට අනුරාධපුර

ගමනාරම්භය – කොළඹ කොටුව පෙ.ව 05.00
ගමනාන්තය – අනුරාධපුර පෙ.ව 10.25

– දුම්රිය අංක 02 කොළඹ කොටුව සිට අනුරාධපුර

ගමනාරම්භය – කොළඹ කොටුව පෙ.ව 07.10
ගමනාන්තය – අනුරාධපුර ප.ව 12.32

– දුම්රිය අංක 03 කොළඹ කොටුව සිට අනුරාධපුර

ගමනාරම්භය – කොළඹ කොටුව පෙ.ව 07.55
ගමනාන්තය – අනුරාධපුර ප.ව 01.00

පහළ
>> 2018-07-08 ඉරිදා

– දුම්රිය අංක 1 අනුරාධපුර සිට කොළඹ කොටුව

ගමනාරම්භය – අනුරාධපුර පෙ.ව 01.40
ගමනාන්තය – කොළඹ කොටුව පෙ.ව 06.12

– දුම්රිය අංක 2 අනුරාධපුර සිට කොළඹ කොටුව

ගමනාරම්භය – අනුරාධපුර පෙ.ව 09.30
ගමනාන්තය – කොළඹ කොටුව ප.ව 02.30

– දුම්රිය අංක 3 අනුරාධපුර සිට කොළඹ කොටුව

ගමනාරම්භය – අනුරාධපුර ප.ව 12.30
ගමනාන්තය – කොළඹ කොටුව ප.ව 06.10

දුම්රිය මගීන්ගේ නිල Facebook සමූහය
#RDMNS #SpecialTrains #SriLankaRailways #PichchaMalPujawa