Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රියේ අප්‍රකට විත්ති

ඔබත් දුම්රිය ඉතිහාසය පිළිබඳව ගවේෂණයට ඇල්මක් දක්වන අයෙක්ද ? “දුම්රියේ අප්‍රකට විත්ති” ග්‍රන්ථයෙහි මෙරට දුම්රිය සේවාවේ ඉතිහාසයේ එතරම් ප්‍රකට නොවූ සිදුවීම් රැසක තොරතුරු ඇතුලත්ව ඇත. මෙතෙක් කිසිදු මාධ්‍යයක පළ වී නොමැති, දුම්රිය සේවාව සම්බන්ධ පැරණි දුර්ලභ ඡායාරූප ද සමග ඡායාරූප සියයකට අධික සංඛ්‍යාවක් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගතවේ. “දුම්රියේ අප්‍රකට විත්ති” ග්‍රන්ථය ඔබට කොළඹ කොටුව (මුහුදුබඩ දුම්රිය

දුම්රිය වර්ජනය අත්හිටුවයි..

එළඹෙන 29 වනදා පැවැත්වීමට සූදානමින් සිටි දුම්රිය වර්ජනය අවලංගු කළ බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා. ජනපති සමඟ අද (27) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹුණු බවයි වෘත්තීය සමිති වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරන ලද රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම

සමාජ සුභසාදන ව්‍යාපෘති

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත, මහරගම පිළිකා රෝහලේ සිදු කෙරෙන දානමය කටයුත්ත වෙනුවෙන් ඔබගේ පරිත්‍යාගයන් බාරගැනීම අගෝස්තු (27 – 31) දින දක්වාත් දීර්ඝ කල බව කාරුණිකව මෙයින් දැනුම් දෙමු.. සැප්තැම්බර් 2 දින සවස මහරගම පිළිකා රෝහල හා අනුබද්ද CCC House (Courage Compassion Commitment House) උදෙසා, දුම්රියේ එදිනෙදා ගමන් ගන්නා සොයුරු සොයුරියන් පිරිසක් විසින් එකමුතුව සිදු කෙරෙන

විශේෂ දුම්රිය වාර

තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන. දුම්රිය ම⁣ගීන්ගේ නිල සමූහය

29 වන දා සිට යළිත් දුම්රිය වර්ජනයක්

දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සමිති අගෝස්තු මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ. සිය වැටුප් ගැටළුවට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජනය දියත් කරන බව ඔවුන් ප්‍රකාශ කළේය. දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ

සමාජ සුභසාධන ව්‍යාපෘති…

සැප්තැම්බර් 2 දින සවස මහරගම පිළිකා රෝහල හා අනුබද්ද CCC House (Courage Compassion Commitment House) උදෙසා, දුම්රියේ එදිනෙදා ගමන් ගන්නා සොයුරු සොයුරියන් පිරිසක් විසින් එකමුතුව සිදු කෙරෙන දානමය කටයුත්තක් සඳහා දායක වීමට කැමැත්තක් දක්වන අයෙක් වේනම් සම්බන්ධ විය හැක, වැඩිදුර විස්තර පහත දුරකථන අංක හරහා ලබාගත හැක. ද්‍රවයමය ආධාර හා වැඩිදුර විස්තර පහත නම් සඳහන්

සවස් කාලයේ දුම්රිය ධාවනය සිදු වන අයුරු

වෙළඳ නොවන නිවාඩු දිනයක් හේතුවෙන් අද දින සවස් කාලයේ දුම්රිය ධාවනය පහත පරිදි සිදුවේ. සජීවී තොරතුරු සඳහා රැදී සිටින්න..! මිතුරන්ට දැනුවත් කරන්න Share කරන්න..!! __________________________________ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය (කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්) මහව ප.ව.03.45 මීරිගම ප.ව.04.25 මහනුවර ප.ව.04.35 පොල්ගහවෙල ප.ව.04.50 (මන්දගාමී) කුරුණෑගල ප.ව.05.00 පොල්ගහවෙල ප.ව.05.20 මහනුවර ප.ව.05.45 ගනේවත්ත ප.ව.06.10 රඹුක්කන ප.ව.06.35 අඹේපුස්ස ප.ව.07.05

විශේෂ නිවේදනයයි…!

විශේෂ නිවේදනයයි…! 2018/08/22 බදාදා දින වෙළෙඳ නොවන නිවාඩු දිනයක් බැවින් කාර්යාල දුම්රිය සේවා උදෑසන සෙනසුරාදා කාලසටහන අනුවත් සවස ඉරිදා කාලසටහන අනුවත් ධාවනය වන බව සළකන්න. #RDMNS #News24 #LiveUpdates

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර වෙනුවෙන් ධාවනය වීමට නියමිත විශේෂ දුම්රිය කාලසටහන

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර වෙනුවෙන් ධාවනය වීමට නියමිත විශේෂ දුම්රිය කාලසටහන >> විශේෂ දුම්රිය අංක 01 FOT/KDT 2018-08-21 සිට 25 දක්වා පිටත්වීම (කොළඹ කොටුව) පෙ.ව.09.50 ලඟාවීම (මහනුවර) ප.ව.01.15 >> විශේෂ දුම්රිය අංක 02 KDT/FOT 2018-08-21 සිට 25 දක්වා පිටත්වීම (මහනුවර) ප.ව.11.45 ලඟාවීම (කොළඹ කොටුව) පෙ.ව.03.01 (පසුදින) >> විශේෂ දුම්රිය අංක 03 KDT/NVP 2018-08-21

දුම්රිය හරස් මාර්ග හරහා අනාරක්ෂිතව රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව දඩ

දුම්රිය හරස් මාර්ග හරහා අනාරක්ෂිතව රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව රුපියල් විසි පන් දහසක දඩයක් පැණවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිඛෙනවා. හික්කඩුවේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කියාසිටියේ ඊට අවශ්‍ය කටයුතු මේ දිනවල සූදානම් කරමින් සිටින බවයි. මේ අතර අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල විදුලි සීනු සවි කිරීමේ කටයුතු මේ වන