Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 2ක ගින්නක්

දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 2ක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

දෙමටගොඩ පොලීසිය සඳහන් කළේ අලුත්වැඩියා සිදුකිරීම සඳහා රැගෙන ආ දුම්රිය මැදිරිවල මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් මේ වන විට යොදා ඇති බව ද එම ඒකකය සඳහන් කළා.

Source – HiruNewsLK
2018-09-22 01.55 PM

single