Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

විශේෂ දුම්රිය වාර – මඩු සිද්ධස්ථානයේ වාර්ශික මංගල්‍යය

මඩු සිද්ධස්ථානයේ වාර්ශික මංගල්‍යය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන්
2018 සැප්තැම්බර් 21 හා 24 දෙදින

විශේෂ දුම්රිය 01 – 2018.09.21 (දකුණු පයාගල – මඩු පාර)
දකුණු පයාගලින් පිටත්වීම – ප.ව 09.30
මඩුපාර වෙත ළඟාවීම – පසුදින පෙ.ව 06.12

විශේෂ දුම්රිය 02 – 2018.09.21 (දකුණු පයාගල – මඩු පාර)
දකුණු පයාගලින් පිටත්වීම – ප.ව 11.07
මඩුපාර වෙත ළඟාවීම – පසුදින පෙ.ව 07.33

විශේෂ දුම්රිය 03 – 2018.09.24 (මඩුපාර – දකුණු පයාගල)
මඩු වලින් පිටත්වීම ප.ව 01.00
කො.කොටුවට ප.ව 07.45
දකුණු පයාගලට ළඟාවීම ප.ව 09.03

විශේෂ දුම්රිය 04 – 2018.09.24 (මඩුපාර – දකුණු පයාගල)
මඩු වලින් පිටත්වීම ප.ව 02.00
කො.කොටුවට ප.ව 09.05
දකුණු පයාගලට ළඟාවීම ප.ව 10.18