Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

නව දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා පිලිගැනීමේ උත්සවය

නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත්වූ ඩිලන්ත ප්‍රනාන්දු මහතා වෙනුවෙන් හලාවත දුම්රිය ස්ථානයේ සංවිධානය කර තිබූ පිලිගැනීමේ උත්සවය අද (ඔක්තෝබර් 06) දහවල් හලාවත දුම්රිය ස්ථානයේදී පවත්වන ලදී..

ඉදිරියේදී අරුවක්කාලු කසළ කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා දුම්රිය මගින් කසළ ප්‍රවාහනය කිරීම නිසා අැති වන තදබදය වළක්වා ගැනීමට හලාවත දුම්රිය ස්ථානයේ සිදුකලයුතු වෙනස්‌කම් පිළිබඳව මෙහිදී සොයාබැලුනා.

2015-2035 අාසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන දුම්රිය නවීකරණය වැඩසටහන යටතේ, දැනටමත් සන්නිවේදන පද්ධතිය හා නවීන ඉලෙක්ට්‍රොනික ටිකට්පත් පද්ධතියක් සඳහා ටෙන්ඩර් කැඳවා අැති බවද. නව මාර්ග කිහිපයක් ඉදිකිරීම, විදුලිකරනය අැතුළු විශාල ව්‍යාපෘති රාශියක් ඉදිරියේදී දුම්රිය සේවය තුළ සිදුවන බව ඔහු සඳහන් කරන ලදී..

මීට අමතරව අද සවස හලාවත කාර්මෙල් අාසන දෙව්මැදුරේදී විශේෂ දිව්‍ය පූජාවක් සමග පිලිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.

#RDMNS වෙනුවෙන් Trishan Perera
2018-10-06