Green Island IV – සාර්ථකව අවසන් කෙරේ
දුම්රිය මගීන්ගේ නිල Facebook සමුහය විසින් දුම්රිය දේපල සහ දුම්රිය සේවය පිළිබදව මගී ජනතාව අතර සබැඳියාවන් වැඩිවර්ධනය කරමින් දුම්රිය ස්ථාන අවට හරිතවත් අලංකාර පරිශ්‍රයන් බවට පත්කිරීම අරමුණ කොටගෙන පවත්වනු ලබන ” Green Island” වැඩසටහනේ තවත් අදියරක් පසුගිය නොවැම්බර් 22 දින උතුරු කළුතර දුම්රිය ස්ථානයේදී සාර්ථකව පැවැත්විණ. එහිදී – දුම්රිය ස්ථානය අලංකාරවත් සහ හරිතවත් කරමින් අඹ/ …