Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

Lost – නැතිවී ඇත

2019-02-25 දින මරදාන සිට හික්කඩුව දක්වා ධාවනය වන කාර්යාල දුම්රියේ ගමන් ගත් U D U A Abeyrathna (928423700V) නමැති මගියෙකුට අයත් මුදල් පසුම්බියක් නැතිවී ඇත.
තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න.
071 2971001

2019-02-27 දින පාදුක්ක සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා අසංක කුමාර (820591038V) නමැති මගියකුට අයත් දුම්රිය වාර ප්‍රවේශපත්‍රයක් නැතිවී ඇත.
තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න
077 3907458

2019-02-13 දින උදෑසන මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන කාර්යාල දුම්රියේ ගමන් ගත් යක්කල පදිංචි තුසිත සම්පත් කුමාර නමැති මගියෙකුට අයත් මුදල් පසුම්බියක් නැතිවී ඇත.
තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න.
071 2113253 / 071 4426478