Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාර්තු 31 ජනතා අයිතියට

මාර්තු මස 31 ජනතා අයිතියට පත්වන මෙම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය (Multi Mode Transportation Hub) ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිර්මාණය කර ඇති අතර වාහන නැවැත්වීමේ පහසුකම් සහ බස් රථ හා දුම්රිය වැනි අනෙකුත් ප්‍රවාහන සේවා එකම ස්ථානයකින් ලබා ගත හැකි වීම විශේෂත්වයකි. මේ සමගම කැළණිවැළි දුම්රිය මාර්ගයේ මාලපල්ල උප දුම්රිය ස්ථානයට යාබදව අළුතෙන් ඉදි කළ මාකුඹුර දුම්රිය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන නැවත වරක් සංශෝධනය වේ.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන නැවත වරක් සංශෝධනය වේ. ඒ අනුව උතුරු මාර්ගයේ මහව සන්ධිය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා මෙතෙක් ධාවනය වූ 857 දුම්රිය (මහව කාර්යාල දුම්රිය) අද දින (26) සිට මුහුදුබඩ මාර්ගයේ මොරටුව දුම්රිය ස්ථානය දක්වා පහත පරිදි දිගු කෙරේ. කොළඹ කොටුවෙන් පිටත්වීම පෙ.ව. 7.46 මොරටුව වෙත ලගා වීම පෙ.ව. 8.25 මොරටුව සිට

ලේ දන්දීමේ වැඩසටහන – හෝමාගම දුම්රිය ස්ථානය

සුහද ඇරයුමයි..! 2012 දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සේවයේ වර්ෂ 7 පූර්ණය නිමිත්තෙන් 7 වෙනි වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පිංකම 2019 මාර්තු 23 (අද දින) හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී පෙ.ව.09.00 සිට සවස 03.00 දක්වා පැවැත්වේ. ඔබ සැමගේ දායකත්වය අපේක්ෂා කරන්නෙමු..!

මීගොඩ හා පාදුක්ක අතර පාලම නවීකරණය – දුම්රිය ගමනාගමනය සිදු වන අයුරු

කැළණිවැළි දුම්රිය මාර්ගයේ මීගොඩ හා පාදුක්ක අතර පාලම නවීකරණය හේතුවෙන් 2019 මාර්තු මස 23 සහ 24 දින වල එම මාර්ගයේ දුම්රියන් ධාවනය වන්නේ පහත සඳහන් අයුරින බව කරුණාවෙන් සලකන්න. 2019-03-23 ( සෙනසුරාදා ) සහ 2019-03-24 (ඉරිදා) දුම්රිය ධාවන කාල සටහන >> හෝමාගම සිට කොළඹ කොටුව පෙ.ව. 6.22 පෙ.ව. 6.56 >> මීගොඩ සිට කොළඹ කොටුව පෙ.ව

දැඩි රථවාහන තදබදයක් | Colombo Traffic Alert

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක පැවැත්වෙන විරෝධතා කිහිපයක් හෙතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස, මරදාන සහ පුරහල ඇතුළු මාර්ග කිහිපයක දැඩි තදබදයක් ඇතිවී තිබේ. නාරාහේන්පිට ප්‍රදේශයේ සිදු කෙරෙන විරෝධතාවක් හේතුවෙන් බොරැල්ල ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන අතර ගාලු මුවදොර ආසන්නයේද දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබේ. Source – NethNewsLK 2019-03-19 03.30 PM

විශේෂ දැනුම්දීමයි ! – පානදුර දුම්රිය ස්ථානය

පානදුර දුම්රිය ස්ථානයේ දෙවැනි සහ තෙවැනි වේදිකා වෙතට ප්‍රවේශ වන මගී පාලමේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එම කාල වකවානුව තුල දි (2019.03.09 සෙනසුරාදා සිට 22 සිකුරාදා දක්වා ) දෙවැනි සහ තෙවැනි වේදිකා වලට පිවිසීම සඳහා දුම්රිය වේදිකාවේ මොරටුව අන්තය ( සාගර මාවත ) භාවිතා කිරීමට කටයුතු කරන්න. පානදුර මගී පාලම ප්‍රතිස්ථාපනය කිරීම හේතුවෙන්, පෙ.ව.

පොලිතින් වලින් තොර දුම්රිය මාර්ගයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් සමග ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය එක්ව සිදුකරන “පොලිතින් වලින් තොර දුම්රිය මාර්ගයක්” හී තවත් අදියරක් දෙමෝදර දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා 2019/03/10 දින උදෑසන 09.00 ට දෙමෝදර දුම්රිය ස්ථානයෙන් ආරම්භ වේ. දුම්රිය ආදරය කරන ඔබ සැමට ආරාධනා.! #SMUnion

2019 තලවිල සා.ආනා සිද්ධස්ථානයේ මාර්තු මංගල්‍යය – විශේෂ දුම්රිය කාලසටහන

2019 තලවිල සා.ආනා සිද්ධස්ථානයේ මාර්තු මංගල්‍යය වෙනුවෙන් යොදවා ඇති විශේෂ දුම්රිය කාලසටහන. මේ සඳහා මාර්තු 09 මොරටුව සිට පාලවිය දක්වා විශේෂ දුම්රියයක් ධාවනය වන අතර එය මාර්තු 10 වන දින නැවත පාලවිය සිට මොරටුව දක්වා ධාවනය වේ. වෙන්කල ආසන නොමැත. මගීන්ගේ පහසුව සඳහා හලාවත දක්වා ඇති දුම්රියයන් කීපයක්ද මාර්තු 09,10 හා 11 යන දිනවලදී පාලවිය

මාර්තු 8න් පසු කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරියක්

මාර්තු අට වැනිදාට යෙදී තිබෙන කාන්තා දිනය වෙනුවෙන් කාර්යාල දුම්රියවල කාන්තාවන් සඳහා වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමට සැලසුම් කර ඇති බවත් එළඹෙන අටවැනිදා වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් උදෑසන 6.59 මංගල ගමන ඇරඹෙන බවත් දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කරන බව ඩිලන්ත ප්‍රනාන්දු

මහව කාර්යාල දුම්රිය අලුත් වෙයි

2019 මාර්තු මස 08 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මහව සන්ධිය සිට කොළඹ කොටුව බලා ගමන් ගන්නා (මහව කාර්යාල දුම්රිය) සදහා මෙතෙක් ධාවනය වූ S09 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටලය වෙනුවට S-11 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ තුලින් එම මාර්ගයේ ගමන් ගත් S09 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටල දුම්රිය