Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

මාර්තු මස 04 වැනි සඳුදා දින දුම්රිය ධාවනය සිදු වන අයුරු

මාර්තු මස 04 වැනි සඳුදා දින වෙළඳ නොවන නිවාඩු දිනයක් බැවින් — උදෑසන දුම්රිය ගමන් වාර සිදුවන්නේ සෙනසුරාදා දින කාලසටහනටත් — සවස් කාලයේ දුම්රිය ගමන් වාර ධාවනය වන්නේ ඉරිදා දින කාලසටහනටත් අනුව බව කරුණාවෙන් සලකන්න. #rdmns24 #Alert

Green Island V – හෝමාගම දුම්රිය ස්ථානය

එදිනෙදා දුම්රියේ ගමන් කරන මගීන් 70,000 කට ආසන්න සාමාජික පිරිසකගෙන් සමන්විත (www.rdmns.lk) දුම්රිය මගීන්ගේ නිල Facebook සමුහය විසින් දුම්රිය සේවය හා මගී ජනතාව අතර සබැඳියාවන් වැඩිවර්ධනය කිරීම හා දුම්රිය ස්ථාන ආශ්‍රිත පරිසරයන් හරිතවත් අලංකාර පරිශ්‍රයන් බවට පත්කිරමේ අරමුණින් සංවිධානය කරනු ලබන ” Green Island” වැඩසටහනේ පස්වන් අධියරය පසුගිය පෙබරවාරි 19 දින අගහරුවාදා දින කැළණිවැළි දුම්රිය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඊයේ (28) සවස් කාලය වන විට උතුරු කළුතර දක්වා පමණක් දුම්රියන් ධාවනය කිරීමට කටයුතු යොදා තිබුණු අතර ඒ අතරතුරම එක් දුම්රිය මාර්ගයක් පිළිසකර කර ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට සේවයේ නියුතු සියලු නිලධාරීන්