Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

රාත්‍රී තැපැල් දුම්රියන් 4 ක් අවලංගු කෙරේ

පොල්ගහවෙල සහ පොතුහැර අතර දුම්රිය හරස් මාර්ගයක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (2019-07-20) දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියන් 8 ක් අවලංගු කර ඇත.

ඒ අනුව කොළඹ කොටුව සිට,

කන්කසන්තුරේ
මඩකලපුව
තලෙයිමන්නාරම
ත්‍රිකුණාමලය

බලා ධාවනය වන වීමට නියමිතව තිබූ සහ එම දුම්රිය ස්ථානවලින් කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියන් 4 ද අවලංගු කර ඇත.

2019-07-20

single