Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දක්ෂිණ නගරාන්තර දුම්රිය සේවය ඇරඹේ

මරදාන සිට බෙලිඅත්ත දක්වා දිනපතා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් 2019-09-24 දින සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එම දුම්රිය දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ලෙස නම් කර තිබේ. එහි කාලසටහන පහත පරිදි වේ. – දුම්රිය අංක 8054 මරදාන දුම්රිය ස්ථානයෙන් 2019-09-24 වන දින ප.ව.03.00 ට ගමන් ආරම්භ කරන අතර ප.ව.06.05 ට බෙලිඅත්ත

අවවාදයයි !

කොළඹ කොටුව ඇතුළු අවට ප්‍රදේශයන් වෙත මේ වන විට අධික වර්ෂාපතනයක් පවතින බැවින් මගී ඔබ දුම්රියට නැගීමේ දී හා දුම්රියෙන් බැසීමේ දී වඩාත් සැලකිලිමත් වන්න. දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමෙන් ද වැළකී සිටින්න. දුම්රිය වේදිකා ද ලිස්සන සුළු ස්වභාවයක් ගත හැකි බැවින් ධාවනය වන දුම්රියන් වෙතට ගොඩ වීමට යාමෙන් හා බැසීමෙන් වැළකී සිටින්න. 2019-09-23 04.15 PM

විශේෂ දුම්රිය සේවා | කොළඹ කොටුව – බදුල්ල

එළඹෙන සැප්තැම්බර් 13/14/15 දීර්ඝ සති අන්තය වෙනුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනයට විශේෂ දුම්රියන් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර එම දුම්රියන්හි කාලසටහන ඉහත පරිදි වේ. සැළකිය යුතුයි.. > පාපුවරුවේ ගමන් කිරීම අනතුරුදායක බැවින් එසේ කිරීමෙන් වැළකී සිටින්න. > දුම්රිය ආසන මත දෙපා තබාගෙන යාමෙන් වැළකී සිටින්න. > දුම්රිය තුල ඔබ ගන්නා

පුලතිසි – ප්‍රවේශපත් මිල ගණන්

කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා ධාවනයට එක් වූ නව පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියෙහි කොළඹ කොටුව සිට ප්‍රවේශපත්‍ මිල ගණන් පහත පරිදි වේ. > පොල්ගහවෙල / කුරුණෑගල පළමු පන්තිය – රු.1000/- දෙවැනි පන්තිය – රු.500/- තෙවැනි පන්තිය – රු.300/- > මහව සන්ධිය / කලා වැව/කැකිරාව පළමු පන්තිය – රු.1200/- දෙවැනි පන්තිය – රු.600/- තෙවැනි පන්තිය –

පුලතිසි නගරාන්තර දුම්රිය සේවය ඇරඹේ

කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා දිවෙන නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් 2019-09-11 වන බදාදා (හෙට) දින සිට ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. මෙම දුම්රිය ” පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ” ලෙස නම් කොට ඇති අතර දිනපතා ධාවනය වේ. මෙම දුම්රිය සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද නව S13 වර්ගයේ බලවේග කට්ටලයක්

විශේෂ දුම්රිය සේවා | මාතර අප ස්වාමි දුවගේ වාර්ෂික මංගල්‍යය

මාතර අප ස්වාමි දුවගේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන් – 2019 බැතිමතුන්ගේ පහසුව පිණිස, සැප්තැම්බර් මස 07 වන සෙනසුරාදා දින බංගදෙණිය සිට මාතර දක්වා සහ සැප්තැම්බර් මස 08 වන ඉරිදා දින මාතර සිට බංගදෙණිය දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරේ. එහි වේලාවන් සහ නවත්වන දුම්රිය ස්ථාන ඉහත දැක්වේ. #The_Annual_Feast_Of_Our_Lady_Of_MATARA #SLR #RDMNS #Special_Train_Notice

ශ්‍රී දේවී නගරාන්තර දුම්රිය සේවය ඇරඹේ

කොළඹ කොටුව – කන්කසන්තුරේ අතර “ශ්‍රී දේවි” නමින් නගරාන්තර දුම්රිය සේවාවක් කොළඹ කොටුව සිට වවුනියාව දක්වා මෙතෙක් ධාවනය වූ අංක 4003 හා 4004 දරණ සීඝ්‍රගාමි දුම්රිය ගමන් වාරයන් 2019 සැප්තැම්බර් 05 වන දින සිට කන්කසන්තුරේ දක්වා දිගු කරමින් “ශ්‍රී දේවි නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය” ලෙසින් ධාවනයට එක් වීමට නියමිත වේ. දුම්රිය අංක 4003 (කොළඹ කොටුව සිට