Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රිය කාලසටහනේ වෙනසක්

දුම්රිය කාලසටහනේ වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත.
#rdmns #TrainScheduleUpdate

>> දුම්රිය අංක 1033

සිකුරාදා දිනවල ප.ව. 5.20 ට මහනුවර දක්වා ධාවනය වූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ප.ව. 5.35 ට ධාවනය කෙරේ.

කොළඹ කොටුව 17.35
රාගම 17.56
ගම්පහ 18.08
පේරාදෙණිය 20.09
මහනුවර 20.17

>> දුම්රිය අංක 1036

මහනුවරින් පෙ.ව. 6.50 ට පිටත් වූ සෙංකඩගල මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය නැවත පෙ.ව. 6.20 ට ධාවනය කෙරේ.
(ප්‍රධානතම නැවතුම් ස්ථානවල පමණක් කාලසටහන මෙසේය)

පේරාදෙණිය 6.34
කඩුගන්නාව 7.04
රඹුක්කන 8.05
පොල්ගහවෙල 8.24
අලව්ව 8.34
වේයන්ගොඩ 8.57
ගම්පහ 9.08
රාගම 9.20
මරදාන 9.39
කොටුව 9.44

>> දුම්රිය අංක 1149

ප.ව. 1.45 ට පොල්ගහවෙල දක්වා සතියේ දිනවල පමණක් නව ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනය වේ.

මරදාන 13.50
දෙමටගොඩ 13.54
කැලණිය 13.59
හුණුපිටිය 14.05
එඩේරමුල්ල 14.08
රාගම 14.14
ගණේමුල්ල 14.24
ගම්පහ 14.30
බෙම්මුල්ල 14.36
වේයන්ගොඩ 14.43
පල්ලෙවෙල 14.50
මීරිගම 14.56
අඹේපුස්ස 15.03
අලව්ව 15.14
පොල්ගහවෙල 15.23

>> පොල්ගහවෙල සිට ප.ව. 3.10 ට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය ප.ව. 3.20 ට ධාවනය වේ.

>> පොල්ගහවෙල සිට මරදාන දක්වා නව ශීඝ්‍රගාමී දුම්රියක් ප.ව. 3.30 ට ධාවනය කෙරේ.

අලව්ව 15.39
අඹේපුස්ස 15.50
මීරිගම 15.57
පල්ලෙවෙල 16.03
වේයන්ගොඩ 16.10
බෙම්මුල්ල 16.17
ගම්පහ 16.23
ගණේමුල්ල 16.29
රාගම 16.39
එඩේරමුල්ල 16.45
හුණුපිටිය 16.48
කැලණිය 16.54
දෙමටගොඩ 16.59
මරදාන 17.02

>> ප.ව. 1.45 ට රඹුක්කන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය ප.ව. 1.25 ට ධාවනය වේ.

>> ප.ව. 1.55 ට මීරිගම දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය වේයන්ගොඩ දක්වා පමණක් ධාවනය වේ.

>> සති අන්තයේ පෙ.ව. 7.40 ට මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය පෙ.ව. 7.45 ට ධාවනය වේ.

#rdmns #TrainScheduleUpdate