Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

කොළඹ කොටුව – මහනුවර අතර නව කාර්යාල දුම්රිය සේවාවක් ඇරඹේ

කොළඹ කොටුව – මහනුවර නව ශීඝ්‍රගාමී දුම්රිය කාලසටහන
#rdmns #TrainUpdate #Newofficetrain

2019.11.22 සිකුරාදා සිට දිනපතා

අංක 1037

කොළඹ කොටුව 17.10
මරදාන 17.15
දෙමටගොඩ 17.19
රඹුක්කන 18.37
කඩිගමුව 18.49
ගංගොඩ 18.55
ඉහළ කෝට්ටේ 19.06
බලන 19.17
කඩුගන්නාව 19.26
පිළිමතලාව 19.32
පේරාදෙණිය 19.42
සරසවි උයන 19.45
මහනුවර 19.53

අංක 1038

මහනුවර 04.35
සරසවි උයන 04.43
පේරාදෙණිය 04.46
පිළිමතලාව 04.56
කඩුගන්නාව 05.03
බලන 05.12
ඉහළ කෝට්ටේ 05.23
ගංගොඩ 05.29
කඩිගමුව 05.37
රඹුක්කන 05.50
දෙමටගොඩ 07.07
මරදාන 07.12
කොළඹ කොටුව 07.16

S12 බලවේග කට්ටලයක් සමගින් මෙම දුම්රිය ධාවනය වේ
3 පන්තියේ මැදිරි – 4
2 පන්තියේ මැදිරි – 3

#RDMNS #NewsFeed

single