Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

විශේෂ දුම්රිය සේවා – ජනාධිපතිවරණය 2019

එළඹෙන සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු යොදා ඇත.

ඒ අනුව 2019-11-15 වැනි දින කොළඹ කොටුවෙන් ප.ව.07/35 ගමන් ආරම්භ වන මෙම විශේෂ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානය වෙත පසුදින පෙ.ව.04/43 ට ලඟා වීමට නියමිතයි.

එම දුම්රිය නැවත 2019-11-17 වැනි දින බදුල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 08/00 ට ගමන් ආරම්භ කර පසුදින පෙ.ව.04/55 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ලඟා වීමට නියමිතයි.

#RDMNS #SLR #SpecialTrainUpdate

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා නවත්වන දුම්රිය ස්ථාන

රාගම
07.55 PM

ගම්පහ
08.06 PM

වේයන්ගොඩ
08.18 PM

මීරිගම
08.29 PM

පොල්ගහවෙල
08.50 PM

රඹුක්කන
09.04 PM

කඩුගන්නාව
09.47 PM

පේරාදෙණිය හන්දිය
10.03 PM

ගම්පොල
10.21 PM

නාවලපිටිය
10.55 PM

ගලබොඩ
11.23 PM

වටවල
11.41 PM

රොසැල්ල
11.54 PM

හැටන්
12.16 AM

කොටගල
12.33 AM

තලවකැලේ
12.49 AM

වටගොඩ
01.04 AM

ග්‍රේට් වෙස්ටර්න්
01.15 AM

නානු ඔය
01.32 AM

අඹේවෙල
02.10 AM

පට්ටිපොළ
02.18 AM

ඔහිය
02.32 AM

ඉදල්ගස්හින්න
02.51 AM

හපුතලේ
03.06 AM

දියතලාව
03.17 AM

බණ්ඩාරවෙල
03.30 AM

හීල් ඔය
03.43 AM

ඇල්ල
03.56 AM

දෙමෝදර
04.10 AM

හාලි ඇල
04.29 AM

බදුල්ල
04.43 AM

– පාපුවරුවේ ගමන් කිරීම අනතුරුදායක බැවින් එසේ කිරීමෙන් වැළකී සිටින්න.
– දුම්රිය ආසන මත දෙපා තබාගෙන යාමෙන් වැළකී සිටින්න.
– දුම්රිය තුල ඔබ ගන්නා ආහාර සහ අනෙකුත් අපද්‍රව්‍ය දුම්රිය මාර්ගය වෙත බැහැර නොකර අදාළ කසල බඳුන් වලටම දැමීමට කාරුණික වන්න.
– ඔබගේ ගමන්මලු පිළිබඳව අවධානයෙන් පසුවන්න.

#RDMNS #SLR #SpecialTrainUpdate #SLElection