Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

උතුරු දුම්රිය මාර්ගයේ කාලසටහනේ වෙනසක්

2019.08.01 දින සිට බලාත්මක වූ උතුරු මාර්ගයේ කාලසටහන 2019.11.27 දින සිට නැවත සංශෝධනය වී ඇත.

> ඒ අනුව කන්කසන්තුරය සිට පෙ.ව. 8.25 ට ගල්කිස්ස දක්වා ධාවනය වන යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රිය සෙනරත්ගම දක්වා වේලාව වෙනස් වී ඇත. ප්‍රධාන නැවතුම් කීපයක වේලාවන් මෙසේය.

කන්කසන්තුරය 09.00
යාපනය 09.45
කිලිනොච්චිය 11.02
වව්නියාව 12.26
අනුරාධපුරය 14.00

> රාත්‍රි 7.15 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ අංක 4087 ශීඝ්‍රගාමී දුම්රිය යාපනය දක්වා පමණක් සීමා කර ඇත.

> ප.ව. 5.40 ට කන්කසන්තුරය සිට පැමිණි අංක 4088 ශීඝ්‍රගාමී දුම්රිය යාපනය සිට ගමන් ආරම්භ වෙනවා ඇත. ප්‍රධාන නැවතුම් කීපයක කාලසටහන මෙසේය.

යාපනය 20.00
කිලිනොච්චිය 21.31
වව්නියාව 22.53
අනුරාධපුර 00.25
මහව 02.15
කුරුණෑගල 03.14
පොල්ගහවෙල 03.48
ගම්පහ 04.38
කොටුව 05.18

> කන්කසන්තුරය සිට රාත්‍රි 7.45 ට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4090 දරණ ශීඝ්‍රගාමී රාත්‍රි තැපැල් දුම්රිය මහව හන්දිය දක්වා මන්දගාමී ආකාරයක් ගෙන ඇත. ප්‍රධාන නැවතුම් කීපයක වේලාවන් මෙසේය.

කන්කසන්තුරය 18.00
යාපනය 18.45
කිලිනොච්චිය 19.49
වව්නියාව 21.10
අනුරාධපුර 22.25
මහව හන්දිය 00.35
කුරුණෑගල 01.29
පොල්ගහවෙල 02.07
ගම්පහ 03.00
කොළඹ කොටුව 03.45

තවත් දුම්රිය කීපයක කාලසටහන අතරමග දුම්රිය ස්ථානවලින් සුළු වශයෙන් වෙනස්ව ඇත.

#NorthernLineTimeChanges #RDMNS