Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දෙනුවර මැණිකේ දිනපතා ධාවනයට පියවර

කොළඹ කොටුව සහ බදුල්ල අතර දිනක් හැර දිනක් ධාවනය කෙරෙන දෙනුවර මැණිකේ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය පෙබරවාරී මස 02 දින සිට දිනපතා ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබේ. කොළඹ කොටුවෙන් පෙරවරු 6.45 ට ගමන් ආරම්භ කරන මෙම දුම්රිය පස්වරු 3.27 ට බදුල්ලට ළඟා වීමට නියමිතය. බදුල්ලෙන් පෙරවරු 7.30 ට පිටත්වන දුම්රිය කොළඹ කොටුවට ළඟා වීමට

තෛපොංගල් උත්සවය හා සති අන්ත දීර්ඝ නිවාඩුවට බදුල්ලට විශේෂ දුම්රිය සේවා

තෛපොංගල් උත්සවය හා සති අන්ත දීර්ඝ නිවාඩු නිමිත්තෙන් මගීන්ගේ පහසුව සදහා යොදවා ඇති මෙම විශේෂ දුම්රිය 2020 ජනවාරි මස 09, 10, 12 සහ 14 යන දිනවල ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පවසයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07.35 ට පිටත්වන දුම්රිය අළුයම 04.43 ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟාවන අතර බදුල්ල දුම්රිය

2020 කැළණි විහාරයේ දුරුතු පෙරහැරට සීඝ්‍රගාමී දුම්රියන් 24ක් කැළණියේ නවත්වයි.

කැළණි ශ්‍රී රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර උත්සවය වෙනුවෙන් බැතිමතුන්ගේ ගමන් පහසුව සදහා 2020 ජනවාරි මස 09 හා 10 යන දෙදින තුළ සීඝ්‍රගාමී දුම්රියන් 24 ක් කැළණිය දුම්රිය ස්ථානයේ නතර කර ධාවනයට පියවර ගන්නා බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පවසයි. 2020.01.09 දින කැලණිය දුම්රිය ස්ථානයේ නතර කරනු ලබන දුම්රියන් >> අංක 4086 දරණ වව්නියාව