Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රිය කාලසටහන් සංශෝධන – මුහුදුබඩ මාර්ගය

2020.08.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි පහත සඳහන් තාවකාලික සංශෝධනයන් සිදු කර ඇත. – සතියේ දිනවල පෙ.ව. 05/25 ට හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය වැල්ලවත්ත දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය වේ. – සතියේ දිනවල පෙ.ව. 07/00 ට පානදුර සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය රත්මලාන දුම්රිය ස්ථානයේ නවත්වා

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කාලසටහන තාවකාලිකව සංශෝධනය කෙරේ

2020.08.27 දින සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි පහත සඳහන් සංශෝධනයන් සිදු කර ඇත. පෙ.ව. 04/30 කොස්ගම – කොළඹ කොටුව අංක 9648 දරණ මන්දගාමී දුම්රිය පෙ.ව. 04/43 ට වග දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ. ප.ව. 05/05 කොළඹ කොටුව – කොස්ගම අංක 9265 දරණ සීඝ්‍රගාමී දුම්රිය ප.ව. 05/10 ට ගමන්

අවලංගු කරන ලද දුම්රිය සේවා නැවත ධාවනයට එක් කිරීම

ප්‍රධාන දුම්රිය මාර්ගයේ සහ උතුරු දුම්රිය මාර්ගයේ තාවකාලිකව ධාවනය අවලංගු කර තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර කීපයක් 2020/08/28 දින සිට පහත පරිදි නැවත ධාවනයට එක්කර ඇත. පෙ.ව. 05/10 ට ගල්කිස්ස සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වන අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ ප.ව. 01/15 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස

විශේෂ දැනුවත්කිරීම් | ප්‍රධාන මාර්ගය

– දුම්රිය ගමන් වාර සංශෝධන ප.ව. 04/50 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන අංක 1164 දරණ සීඝ්‍රගාමී දුම්රිය 2020/08/13 දින සිට අඹේපුස්ස දුම්රිය ස්ථානයේ ද නවත්වනු ලැබේ. – අවලංගු කරන ලද දුම්රිය සේවා නැවත ධාවනයට එක් කිරීම අවලංගු කර තිබූ පහත සඳහන් දුම්රිය ගමන් වාර 2020/08/12 දින සිට නැවතත් ධාවනය සඳහා එක්කර ඇත.

දුම්රිය ගමන් වාර අවලංගු කිරීම්

— ප්‍රධාන දුම්රිය මාර්ගයේ පහත සඳහන් දුම්රිය ගමන් වාර (2020/08/05) දින ධාවනය නොවේ. පෙ.ව. 09/30 කොළඹ කොටුව – මීරිගම (අංක 1146 දරණ සීඝ්‍රගාමී දුම්රිය) දහවල් 12/05 කොළඹ කොටුව – වේයන්ගොඩ (අංක 1147 දරණ මන්දගාමී දුම්රිය) දහවල් 12/50 කොළඹ කොටුව – පොල්ගහවෙල හන්දිය (අංක 1150 දරණ මන්දගාමී දුම්රිය) ප.ව. 03/20 කොළඹ කොටුව – වේයන්ගොඩ (අංක 1163