Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

විශේෂ නිවේදනයයි !

2020.10.30 දින (හෙට) සිට 2020.11.02 අලුයම 5:00 දක්වා බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන්, 2020.10.30 සහ 2020.11.01 යන දෙදින බස්නාහිර පළාත තුළ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවේ. 2020.10.31 දින පමණක් අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් කලින් යොදවා ඇති දුම්රිය එම වේලාවන් වලටම ධාවනය කිරීමට කටයුතු යොදා ඇත. අනෙකුත් ප්‍රාදේශීය දුම්රිය සේවා

විශේෂ නිවේදනයයි !

විශේෂ දැනුවත් කිරීමයි ! 2020.10.27 දින සිට නැවත දැනුම්දෙන තුරු දුම්රිය ධාවනය සිදු වන අයුරු. කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් 2020.10.27 දින සිට නැවත දැනුම් දෙන තුරු, –මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය පහත පරිදි වේ. කොල්ලුපිටිය දුම්රිය ස්ථානය වෙත පැමිණෙන දුම්රියන්: 8320 – පෙ.ව. 04/10 ට ගාල්ල සිට පැමිණෙන අර්ධ

දුම්රිය රැසක් අවලංගු කෙරේ

සඳහන් කර ඇති සංශෝධන වලට අමතරව උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් පමණක් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ පහත සඳහන් දුම්රිය ගමන් වාර ක්‍රියාත්මකයි පුත්තලම මාර්ගය (උසස් පෙළ සිසුන් සඳහා පමණයි) 3803 – පෙ.ව. 04/50 හලාවත – කොළඹ කොටුව 3817 – පෙ.ව. 11/17 හලාවත – කොළඹ කොටුව 3409 – පෙ.ව. 05/41 කොළඹ කොටුව

විශේෂ නිවේදනයයි !

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අයත් ප්‍රදේශයට 2020/10/25 දින සවස 6 සිට නිරෝධායන ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් 25 දින ධාවනය වීමට නියමිත සියලුම රාත්‍රී තැපැල් දුම්රිය සේවා අවලංගු කර ඇත. (8775 – රාත්‍රී 07/30 ට කොළඹ කොටුව සිට ගාල්ල දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය පමණක් ධාවනය වේ.) 2020/10/25 දිනට පමණක් පෙර පැවති සංශෝධිත කාලසටහනට අදාලව සෙසු

දුම්රිය ගමන් වාර අවලංගු කිරීම

2020.10.25 දින සිට නැවත දැනුම් දෙන තුරු ඉහත සඳහන් දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත. එමෙන්ම ඇතැම් දුම්රිය ගමන් වාර සඳහා සංශෝධන සිදු කර ඇත. #RDMNS #NewsFeed

විශේෂ නිවේදනයයි !

කොරෝනා ව්‍යාප්ති තත්ත්වය නිසා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් 2020/10/24 දින සිට උසස් පෙළ විභාග සේවා විශේෂ දුම්රියන් හැර අනෙකුත් සියළුම දුම්රියන් , ප්‍රධාන දුම්රිය මාර්ගය කොළඹ කොටුව සිට යත්තල්ගොඩ දුම්රිය ස්ථානය දක්වා කිසිදු දුම්රිය ස්ථානයක දුම්රියන් නවත්වන්නේ නැත. පුත්තලම දුම්රිය මාර්ගය කොළඹ කොටුව සිට වයික්කාල දුම්රිය ස්ථානය දක්වා කිසිදු දුම්රිය ස්ථානයක දුම්රියන් නවත්වන්නේ නැත. මුහුදුබඩ

විශේෂ නිවේදනයයි !

ගම්පහ දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන ඇඳිරිනීතිය හේතුවෙන් 2020.10.22 දින සිට, ප්‍රධාන මාර්ගය දෙමටගොඩ සිට යත්තල්ගොඩ දක්වා කිසිදු දුම්රියක් නවත්වන්නේ නැත. පුත්තලම මාර්ගය දෙමටගොඩ සිට වයික්කාල දක්වා කිසිදු දුම්රියක් නවත්වන්නේ නැත. කෙසේවෙතත්, උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ධාවනය වන මැදිරි වෙන් කරන ලද විශේෂ දුම්රියන් පමණක් දුම්රිය ස්ථානයන්හි සුපුරුදු පරිදි නවත්වනවා ඇත. #RDMNS #NewsFeed

විශේෂ නිවේදනයයි !

ප්‍රධාන සහ පුත්තලම මාර්ගයේ ඉහත සඳහන් දුම්රිය ගමන් වාර නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් 2020/10/20 වන දින සිට නැවත දැනුම් දෙන තුරු දුම්රිය ස්ථාන නැවතුම් සංශෝධනය කර ඇත. #RDMNS #NewsFeed UPDATED ON 2020.10.20