Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

විශේෂ නිවේදනයයි !

දුම්රිය මගී ධාරිතාවය අවම වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු 2020/10/21 දින සිට ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත. #RDMNS #NewsFeed UPDATED ON 2020.10.20

1971 විශේෂ දුරකථන ඇමතුම් සේවය

විශේෂ දැනුවත් කිරීමයි ! HOTLINE – 1971 දුම්රිය භාවිතා කරන මගී ඔබට සහ දුම්රිය හරස් මාර්ග භාවිතා කරන ඔබ වෙනුවෙන් විමසීම් සහ ගැටළු දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා දුම්රිය ආරක්ෂක සේවය විසින් 1971 විශේෂ දුරකථන අංකය විවෘත කර ඇත. මෙමගින් දුම්රිය සම්බන්ධ ඕනෑම විමසීමක් සහ, ඔබ මුහුණපාන ගැටළු පිළිබඳව දැනුම්දිය හැකි අතර දුම්රිය ආරක්ෂක අංශය

විශේෂ දැනුම්දීමයි !

රට තුල පවතින කොරෝනා වෛරස ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් මන්නාරම පෙරියකඩේ සහ පට්ටියතෝට්ටම් යන ගම්මාන හුදකලා කිරීම හා ඒ ආශ්‍රිතව කොරොනා රෝගීන් හමුවීම හේතුවෙන් අද දින (2020/10/11) සිට, නැවත දැනුම්දෙන තුරු කිසිදු දුම්රියක් මන්නාරම දුම්රිය ස්ථානයේ නවත්වනු නොලැබේ #RDMNS #NewsFeed UPDATED ON 2020.10.11

විශේෂ දුම්රිය සේවා සැපයීම

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ අ.පො.ස. (උසස් පෙළ) සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට දුම්රිය පහසුකම් සැපයීම. 2020 ඔක්තෝම්බර් 11 වන දින පැවැත්වීමට නියමිත 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ 2020 ඔක්තෝම්බර් 12 වන දින සිට 2020 නොවැම්බර් 06 වන දින දක්වා පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා පෙනීසිටින, දුම්රිය මගින් ගමන්

විශේෂ නිවේදනයයි !

විශේෂ දැනුවත් කිරීමයි ! රට තුළ පවතින කොරෝනා වෛරස ව්‍යාප්ති තත්ත්වය සහ ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු, ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ ධාවනය වීමට නියමිත සියළුම දුම්රියන් 2020/10/08 දින සිට ඉහත සඳහන් දුම්රිය ස්ථානවල නොනවත්වා ධාවනය කෙරේ. #RDMNS #NewsFeed UPDATED ON 2020.10.07 07.00 PM

නැවත දැනුම්දෙන තුරු ධාවනය නොවේ !

රටතුළ පවතින කොරෝනා වෛරස ව්‍යාප්ති තත්ත්වය සහ ඇදිරිනීතිය පැනවීම හේතුවෙන්, ප්‍රධාන දුම්රිය මාර්ගයේ පහත සඳහන් දුම්රිය ගමන් වාර 2020/10/07 දින සිට නැවත දැනුම් දෙන තුරු ධාවනය නොවේ. 1109 පෙ.ව. 03/00 කොළඹ කොටුව – වේයන්ගොඩ 1516 පෙ.ව. 05/05 වේයන්ගොඩ – කොළඹ කොටුව 1132 පෙ.ව. 06/16 කොළඹ කොටුව – ගම්පහ 1534 පෙ.ව. 07/33 ගම්පහ – කොළඹ කොටුව

විශේෂ නිවේදනයයි !

විශේෂ නිවේදනයයි ! රට තුළ පවතින කොරෝනා වෛරස ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන්, ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත සියළුම දුම්රියන් 2020/10/07 දින සිට කීනවල වඳුරව වේයන්ගොඩ හීන්දෙනිය පට්ටිගොඩ, මගලේගොඩ බෙම්මුල්ල දාරළුව ගම්පහ යාගොඩ යන දුම්රිය ස්ථානයන් වල නැවත දැනුම් දෙන තුරු නොනවත්වා ධාවනය කෙරේ. එසේම එම දුම්රිය ස්ථානයන් තුලින් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හා ප්‍රවේශ පත්‍ර

අද දින සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වේ !

අද දින 2020.10.06 ප්‍රධාන මාර්ගයේ දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට ගත් තීරණය අවලංගු කර ඇති අතර ඒ අනුව අද දින සවස් කාලයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු වේ. 2020.10.06 01.15 PM

බන්ඩිරිප්පුව ශු.ජපමාල දේවමාතා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2020

බන්ඩිරිප්පුව ශු.ජපමාල දේවමාතා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2020 වෙනුවෙන් විශේෂ දුම්රිය නැවැත්වීම් 2020 ඔක්තෝබර් මස 03, 04 හා 05 වන තෙදින – දුම්රිය ආසන මත දෙපා තබාගෙන යාමෙන් වැළකී සිටින්න. – දුම්රිය තුල ඔබ ගන්නා ආහාර සහ අනෙකුත් අපද්‍රව්‍ය දුම්රිය මාර්ගය වෙත බැහැර නොකර අදාළ කසල බඳුන් වලටම දැමීමට කාරුණික වන්න. – දුම්රියන් තුල මත්ද්‍රව්‍ය හෝ