Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

විශේෂ නිවේදනයයි !

පුත්තලම මාර්ගයේ මාර්ග අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 2021 ජනවාරි 14,15,16 සහ 17 දිනවල ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත. #RDMNS #NewsUpdate

2021.01.14 තෛපොංගල් දින පමණක් ධාවනය වන දුම්රිය සේවා

2021/01/14 තෛපොංගල් උත්සව දින ධාවනය වන දුම්රිය කාලසටහන ප්‍රධාන මාර්ගය පෙ.ව. 03/00 කොළඹ කොටුව – වේයන්ගොඩ පෙ.ව. 03/25 කොළඹ කොටුව – පොල්ගහවෙල පෙ.ව. 04/40 කොළඹ කොටුව – රඹුක්කන පෙ.ව. 05/12 කොළඹ කොටුව – අඹේපුස්ස පෙ.ව. 05/55 කොළඹ කොටුව – පොල්ගහවෙල පෙ.ව. 07/02 – කොළඹ කොටුව – රඹුක්කන පෙ.ව. 08/00 කොළඹ කොටුව – රඹුක්කන පෙ.ව. 08/45

2021.01.11 දින සිට ධාවනය වන දුම්රිය සේවා

2021.01.11 දින සිට ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන ඉහත පරිදි වේ. (සියලුම දුම්රිය මගීන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි) මීට අමතරව, ප්‍රාදේශීය දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වේ. දෙමටගොඩ සහ බේස්ලයින් පාර දුම්රිය ස්ථානවල 2021.01.11 දින සිට දුම්රියන් නවත්වා ධාවනය වේ UPDATED ON 2021.01.10

විශේෂ නිවේදනයයි !

දුම්රිය මගී සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන් වාර 2021/01/07 දින සිට ධාවනය සඳහා එක්කර ඇත. මෙම දුම්රිය ගමන් වාර වලට අමතරව පහත සඳහන් සංශෝධන සිදු කර ඇත. –මුහුදුබඩ මාර්ගය ප.ව. 06/10 ට මරදාන – ගාල්ල දුම්රිය නැවතත් ප.ව. 05/45 ට මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ. එම දුම්රිය නවත්වනු ලබන්නේ මරදාන සිට

විශේෂ නිවේදනයයි !

අවිස්සාවේල්ල ප්‍රදේශයට පනවා තිබූ හුදකලා කිරීම ඉවත් කර ඇති බැවින් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය ඉහත පරිදි සංශෝධනය කර ඇත. #RDMNS #newsfeed UPDATED ON 2021.01.05