Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රිය ගමන් වාර අවලංගු කිරීම

COVID 19 වසංගත තත්ත්වය රට තුළ නැවත පැතිරයාම හේතුවෙන් පහත සඳහන් නගරාන්තර සහ දුරගමන් සේවා දුම්රියන් ධාවනය අවලංගු කර ඇත. මීට අමතරව, පෙ.ව. 08/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1015 දරණ උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය 2021/05/08 සහ 2021/05/14 යන දින වල ධාවනය වේ. පෙ.ව. 05/45 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා

ත්‍රිකුණාමලය – කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රියේ නැවතුම් ස්ථාන සංශෝධනයක්…

නැගෙනහිර දුම්රිය මාර්ගයේ ධාවනය වන, ත්‍රිකුණාමලය – කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රියේ නැවතුම් ස්ථාන සංශෝධනයක්… මගී ජනතාව විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් වලට අනුව, රාත්‍රී 07/00 ට ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 7084 දරණ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය, 2021 අප්‍රේල් මස 24 වන දින සිට සියඹලන්ගමුව දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය කිරීමට දුම්රිය

විශේෂ නිවේදනයයි !

2021.04.24 දින සිට නැවත දැනුම් දෙන තුරු ගනේවත්ත දුම්රිය ස්ථානයේ කිසිදු දුම්රියක් නොනවත්වන බව කරුණාවෙන් සලකන්න ! #RDMNS #NewsFeed 2021.04.23

විශේෂ දුම්රිය සේවා – 2021 සිංහල හා හින්දු අළුත් අවුරුදු සමය

2021 සිංහල හා හින්දු අළුත් අවුරුදු සමය නිමිත්තෙන් 2021 අප්‍රේල් මස 09 වන දින සිට ඉහත සඳහන් පරිදි විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත. මේ හේතුවෙන් දුම්රිය සේවා කිහිපයක් අවලංගු කර ඇති අතර ඒ පිලිබඳ තොරතුරු ඉහතින්.. #RDMNS #newsfeed 2021.04.06

විශේෂ නිවේදනයයි !

වෙළඳ නොවන නිවාඩු දිනයක් වන (2021/04/02) සිකුරාදා දිනයේදී පහත සඳහන් සංශෝධන වලට යටත්ව, සෙනසුරාදා දිනවල ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන අනුව දුම්රිය ධාවනය සිදුවේ. සෙනසුරාදා දිනවල ධාවනය වීමට නියමිත දුම්රිය ගමන් වාර වලට අමතරව පහත සඳහන් දුම්රිය ගමන් වාර 2021/04/02 දින ධාවනය වේ. –ප්‍රධාන සහ උතුරු දුම්රිය මාර්ගය 1164 – ප.ව. 04/50 කොළඹ කොටුව –