සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කෙරේ
2021 මැයි 27 වන දින සිට නැවත දැනුම් දෙනතුරු කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව කරුණාවෙන් සලකන්න. #RDMNS #NewsUpdate 2021.05.27
2021 මැයි 27 වන දින සිට නැවත දැනුම් දෙනතුරු කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව කරුණාවෙන් සලකන්න. #RDMNS #NewsUpdate 2021.05.27
කොවිඩ් වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ උපදෙස් පරිදි 2021-05-25 (අඟහරුවාදා) දින කිසිදු මගී දුම්රියක් ධාවනය නොවේ.
විශේෂ නිවේදනයයි ! 2021.05.22 සිට 2021.05.27 දක්වා සියලු දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත. #RDMNS #NewsUpdate
2021/05/19 සිට සිදු කර ඇති දුම්රිය ධාවන සංශෝධන 2021.05.19 #RDMNS #NewsUpdate
නැවත දැනුම් දෙන තුරු ප්‍රධාන සහ උතුරු දුම්රිය මාර්ගයේ ඉහත සංශෝධන සිදු කර ඇත. 2021.05.18 #RDMNS #NewsUpdate
දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් 2021 මැයි මස 14, 15 සහ 16 යන දින වල ධාවනය වීමට නියමිත සියලුම මගී දුම්රියන් අවලංගු කර ඇත. #RDMNS #NewsUpdate 2021.05.13
පළාත් අතර සංචරණ සීමා පැනවීම හේතුවෙන් බස්නාහිර පළාත තුළ පමණක් ධාවනය වන දුම්රිය ගමන් වාර වලට අමතරව 2021/05/13 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් දුම්රිය ගමන් වාර ද දිනපතා ධාවනයට එක්කර ඇත. #RDMNS 2021.05.12
අමතර දුම්රිය සේවා ධාවනයට එක් කිරීම පිලිබඳ නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනය #RDMNS
#RDMNS #NewsUpdate #TrainSchedule 2021.05.11
2021.05.11 දින සවස කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ධාවනය වේ. පළාත් අතර සංචරණ සීමා පැනවීම හේතුවෙන් හෙට දින සිට (2021.05.12) දුම්රිය ධාවනය සිදු වන ආකාරය පිලිබඳ තොරතුරු අද දින සවස බලාපොරොත්තු වන්න. #RDMNS #NewsUpdate 2021.05.11