විශේෂ දැනුම්දීමයි !
පළාත් අතර පොදු ප්‍රවාහනය නැවත අත්හිටුවීමත් සමග 2021.07.14 දින සිට ධාවනයට එක් කළ අන්තර් පළාත් දුම්රිය කාලසටහන 2021.07.17 දින සිට ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සලකන්න. #RDMNS Updated on 2021.07.16
පළාත් අතර පොදු ප්‍රවාහනය නැවත අත්හිටුවීමත් සමග 2021.07.14 දින සිට ධාවනයට එක් කළ අන්තර් පළාත් දුම්රිය කාලසටහන 2021.07.17 දින සිට ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සලකන්න. #RDMNS Updated on 2021.07.16
2021/07/14 දින සිට අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගීන් සඳහා ඉහත සඳහන් අන්තර් පළාත් දුම්රිය සේවා ධාවනයට එක්කර ඇත. #RDMNS UPDATED ON 2021.07.13
2021/07/12 දින සිට පළාත් සංචරණ සීමා ඉවත් වන තුරු බස්නාහිර පළාත තුල ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන. රටේ පවතින තත්වය අනුව ඉහත කාලසටහන සංශෝධනය විය හැකි හෝ අවලංගු වීමට හැකි බව කරුණාවෙන් සලකන්න. UPDATED ON 2021/07/11 #RDMNSNewsFeed
2021/07/09 දින සිට පවතින දුම්රිය කාලසටහනට ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත. #RDMNS #NewsUpdates Updated on 2021.07.08
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත් වූ ධම්මික ජයසුන්දර මැතිතුමාට RDMNS අපගේ සුභ පැතුම් !
2021/07/07 දින සිට පවතින දුම්රිය කාලසටහනට ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත. #RDMNS #NewsUpdates Updated on 2021.07.06
දැනට ධාවනය වන දුම්රිය කාලසටහනට අමතරව පහත සඳහන් දුම්රිය ගමන් වාර 2021/07/06 දින සිට ධාවනයට එක්කර ඇත. Updated on 2021.07.05 #RDMNS