Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

විශේෂ නිවේදනයයි !

2021/11/29 දින සිට ඉහත සඳහන් දුම්රියන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සදහා එක් කර ඇත. #RDMNS #NewsUpdate 2021.11.26

කොළඹ – මහනුවර දුම්රිය ධාවනය ඇරඹේ

අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ බලන සහ කඩිගමුව දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසා නවතා දමා තිබු මහනුවර සහ කොළඹ කොටුව අතර කාර්යාල සේවා දුම්රිය 2021/11/22 දින සිට සාමාන්‍ය පරිදි ධාවනය ආරම්භ කිරීම නියමිතව ඇත. #RDMNS #NewsUpdate 2021.11.21

විශේෂ නිවේදනයයි !

ප්‍රධාන මාර්ගයේ මීරිගම සහ විජය රජදහන දුම්රිය ස්ථානයන් අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීමේන් ඇතිවූ මාර්ග අවහිරතාවය නිසා 2021/11/15 දින ප්‍රධාන සහ උතුරු දුම්රිය මාර්ගයේ උදෑසන කාලයේ ඉහත සඳහන් දුම්රිය සේවා වාර පමණක් ක්‍රියාත්මක වේ. #RDMNS #NewsFeed

විශේෂ නිවේදනයයි !

2021/11/12 දින සිට මාතර සහ බෙලිඅත්ත දුම්රිය ස්ථාන අතර ධාවනය සඳහා ඉහත සඳහන් නව දුම්රිය ගමන් වාර ධාවනයට එක්කර ඇත. #RDMNS #NewsUpdate #coastline

විශේෂ නිවේදනයයි !

2021/11/10 දින සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත.

දුම්රිය කිහිපයක් අවලංගු කෙරේ.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන් වාර 2021/11/09 දින සිට නැවත දැනුම් දෙන තුරු ධාවනය නොවේ පවතින අයහපත් කාලගුණික තත්වයන් මධ්‍යයේ මේ වන විට දුම්රිය මාර්ගය යථාතත්වයට පත් කිරීමට සේවක කණ්ඩායම් කටයුතු කරමින් සිටියි. දුම්රිය මාර්ගය යථාතත්වයට පත් කිරීමෙන් අනතුරුව නැවත මෙම දුම්රිය සේවා ධාවනයට එක් කෙරේ. #RDMNS

අයහපත් කාලගුණයෙන් දුම්රිය ධාවනයට බාධා

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හලාවත සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර රඹුක්කන සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර පේරාදෙණිය සහ මාතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමනගාමනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත. 2021/11/09 #RDMNS #NewsUpdate