දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අවසරය
දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
කොළඹ කොටුව – අනුරාධපුරය අතර ශ්‍රී දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත දිනපතා ධාවනයට එක් කර ඇත. #RDMNS #NewsFeed 2022.06.15
2022.06.14 සහ 15 දින සිට කොළඹ කොටුව සහ මහනුවර අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් ධාවනයට එක් කෙරේ. #RDMNS #NewsFeed