ප්‍රවේශපත් ගාස්තු සංශෝධනය කල් යයි !
2022.07.12 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබු දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොවේ. එය ක්‍රියාත්මක වන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුවත් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. 2022.07.12 #RDMNS #NewsFeed