Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

මධ්‍යහන 12න් පසු කොටුව ට දුම්රිය ධාවනය සිදු නොවේ.

අද දින (14) දහවල් 12/00 සිට හෙට පෙ.ව. 05/00 දක්වා ක්‍රියාත්මක ඇඳිරි නිතිය හේතුවෙන් අද දින දහවල් 12/00 සිට කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය වන සියලු දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත.

කොළඹ කොටුව සහ මරදාන සිට වෙනත් ගමනාන්ත කරා ධාවනය වන දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ධාවනය වන අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට පෙර ගමන් ආරම්භ කරන ලද දුම්රියන් ගමනාන්ත කරා ධාවනය වේ. ප්‍රාදේශීය දුම්රිය ගමන් වාර ද සාමාන්‍ය පරිදි ධාවනය වේ.

සවස් කාලයේ ධාවනය වන දුම්රිය සේවා ද ප්‍රමාද වීම් හෝ අවලංගු වීම් සිදුවිය හැක. තොරතුරු සඳහා RDMNS.LK Mobile App එක භාවිතා කරන්න

2022.07.14 02.00 PM
#RDMNS #Newsfeed