Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

ELLA ODYSSEY නැවතත් !

2022/08/13 දින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම , අංක 1041/1042 දරණ ELLA ODYSSEY සංචාරක නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත ව ඇත.

පොල්ගහවෙල – මහව රේල් බස් රථය නැවතත්

කොවීඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ 4448 දරණ පෙ.ව. 06/15 ට පොල්ගහවෙල හන්දිය සිට මහව හන්දිය දක්වා ධාවනය වූ රේල් බස්‍ රථය සහ 4858 දරණ ප.ව. 01/45 ට මහව හන්දිය සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන රේල් බස් රථය 2022/08/08 දින සිට නැවත ධාවනය සඳහා එක් කර ඇත. පොල්ගහවෙල හන්දිය සිට මහව හන්දිය දක්වා

විශේෂ දුම්රිය සේවා – 2022 ඇසල මහා රන්දෝලි පෙරහැර මංගල්ලය

2022 ඇසල මහා රන්දෝලි පෙරහැර මංගල්ලය නිමිත්තෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ සහ මාතලේ දුම්රිය මාර්ගයේ ඉහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. 2022.08.06

බදුල්ල රාත්‍රී දුම්රිය අවලංගු කෙරේ

උඩරට දුම්රිය මාර්ගයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප.ව. 06/00 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත අංක 1046 දරණ රාත්‍රී සීඝ්‍රගාමී දුම්රිය සහ රාත්‍රී 08/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත අංක 1045 දරණ රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියයන් අද දින (2022/08/01) ධාවනය නොවේ. 2022/08/01 #RDMNS #NewsFeed