කන්කසන්තුරේ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය නැවතත්
කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ දීර්ඝ කාලයක් ධාවනය නවතා තිබූ කන්කසන්තුරේ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය නැවතත් 2022.08.19/20 දින සිට සුපුරුදු පරිදි ධාවනය සඳහා එක් කර ඇත.
#RDMNS #NewsFeed
UPDATED ON 2022.08.16