RDMNS Blood Donation Campaign 2023

රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහයේ හත්වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන 2023.08.19 වන සෙනසුරාදා උදෑසන 08 සිට සවස 04 දක්වා රාගම, උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ රුධිර පාරවිලන මධ්‍යස්ථානයේදී පැවැත් වීමට අප බලාපොරොත්තු වන්නෙමු.
