Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

නඩත්තු කටයුතු සඳහා උතුරු දුම්රිය මාර්ගය වැසේ

උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස මහව සහ අනුරාධපුර අතර දුම්රිය මාර්ගය නවීකරණය 2024.01.07 දින සිට මාස 06 ක කාලයක් සිදු කිරීමට නියමිතව ඇති බැවින් උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය එම කාලය තුලදී අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. #RDMNS

2023 දෙසැම්බර් නිවාඩු සමය – විශේෂ දුම්රිය සේවා

2023 දෙසැම්බර් මස පාසල් නිවාඩු සමය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.