???? විශේෂ දුම්රිය සේවා
සීනිගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය වෙනුවෙන් ඉහත සඳහන් දුම්රියන් 2024.08.29 සිට 2024.09.05 දක්වා සීනිගම දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබේ. #RDMNS #NewsFeed
සීනිගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය වෙනුවෙන් ඉහත සඳහන් දුම්රියන් 2024.08.29 සිට 2024.09.05 දක්වා සීනිගම දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබේ. #RDMNS #NewsFeed
අද (22) සිට සාමාන්‍ය දුම්රිය ප්‍රවේශපත් දුම්රිය ස්ථානවල පෝලිමේ නොසිට www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ QR සහිත E-Ticket පත් ලබා ගැනීමට අවස්ථාව උදා කර දී ඇත. ප්‍රවේශපත් මිලදී ගැනීම සඳහා ඔබගේ ගමනාරම්භ සහ ගමනාන්ත දුම්රිය ස්ථාන, අවශ්‍ය පන්තිය, දිනය, වැඩිහිටි හෝ ළමා ප්‍රවේශපත් ප්‍රමාණය, ආපසු ඒමට අවශ්‍යනම් එයද ඇතුලත් කර,(උපරිම මගී ප්‍රමාණය එක වර 05 කි) …
පුත්තලම් දුම්රිය මාර්ගයේ මේ වන විට ධාවනය වන පරීක්ෂණ දුම්රිය කාලසටහන සඳහා පහත සංශෝධනයන් 2024/08/20 දින සිට සිදු කර ඇත. Updated on 20/08/2024 * මෙම සංශෝධනයන් නැවත යාවත්කාලීන වීමට ඉඩ ඇත. * සියළුම කාලසටහන් සහ තොරතුරු RDMNS.LK APP එක තුල යාවත්කාලීන කර ඇත. #RDMNS #NewsFeed #PTMLine #NewAmendments
ප්‍රධාන සහ උතුරු දුම්රිය මාර්ග වල මේ වන විට ධාවනය වන පරීක්ෂණ දුම්රිය කාලසටහන සඳහා පහත සංශෝධනයන් 2024/08/20 දින සිට සිදු කර ඇත. Updated on 20/08/2024 * මෙම සංශෝධනයන් නැවත යාවත්කාලීන වීමට ඉඩ ඇත. * සියළුම කාලසටහන් සහ තොරතුරු RDMNS.LK APP එක තුල යාවත්කාලීන කර ඇත. #RDMNS #NewsFeed #MainLine #NorthernLine #NewAmendments
2024 කන්ද උඩරට ඇසල පෙරහර මංගල්ලය නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අගෝස්තු මස 15 සිට 19 දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය සඳහා එක් කර ඇත. මිට අමතරව පාසල් නිවාඩුව සහ දීර්ඝ සතිඅන්තය වෙනුවෙන් කොළඹ කොටුව – බදුල්ල අතර විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්ද ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS #KandyEsalaPerahera2024 #SriDaladaMaligawa #SriLankaRailways #SpecialTrains
තලවිල සා.ආනා ජාතික සිද්ධස්ථානයේ 2024 අගෝස්තු මංගල්‍යය වෙනුවෙන් සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන් වාර අගෝස්තු මස 02,03 සහ 04 දින වලදී ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS #NewsFeed