Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය

????????දුම්රිය කාලසටහන් සංශෝධන! උතුරු මාර්ගය | නැගෙනහිර මාර්ගය ???? කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ! ????අංක 4077 | පෙ.ව.05/45 කොළඹ කොටුව – කන්කසන්තුරේ (යාල් දේවි සීඝ්‍රගාමී) ????අංක 4078 | පෙ.ව.10/30 කන්කසන්තුරේ – කොළඹ කොටුව (යාල් දේවි සීඝ්‍රගාමී) ???? නැගෙනහිර දුම්රිය මාර්ගයේ පහත දුම්රියන්වල ධාවන කාලසටහන සංශෝධනය කර ඇත. UPDATED ON 27/10/2024

???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!

2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවන සංශෝධන පහත පරිදි වේ. ???? අංක 1005 | පෙ.ව. 05/55 ට කොළඹ කොටුව සිට බදුල්ල (පොඩි මැණිකේ) ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ. ???? අංක 1001 / 1041 | පෙ.ව.05/30 කොළඹ කොටුව සිට බදුල්ල (ඔඩිසි නගරාන්තර සීඝ්‍රගාමී) ඔක්තෝබර් 10, 11, 12 සහ 13 යන