නව කාර්යාල දුම්රිය ගමන් වාර ධාවනයට එක්වේ.
COVID-19 වසංගත තත්ත්වය රට තුළ නැවත පැතිරයාම හේතුවෙන් 2021/05/03 වන සඳුදා දින සිට ඉහත සඳහන් අමතර කාර්යාල දුම්රිය ගමන්වාර ක්රියාත්මක වේ.
(ප.ව. 05/00 ට මහනුවර සිට මාතර දක්වා ධාවනය වන දුම්රිය මීරිගම දුම්රිය ස්ථානය පෙ.ව. 07/00 ට පසු කිරීමට නියමිත වේ. මෙම දුම්රිය ගමන් ආරම්භ වන්නේ එම දුම්රියෙන් පසුවය.)
#RDMNS #NewsFeed
2021.05.02